අද දින කොලබ කොටස් වෙළදපොළේ ඉතිහාසයේ විසලතම බිද වැටීම අද සිදු විය. කොලබ කොටස් වෙළදපොළේ ASPI එකක 303.10 පහළ යාමක් පෙන්නුම් කරන ලදී එය ප්රතිශතයක් ලෙස 6.22% පහල යාමකි එමෙන්ම S&P SL 20 එකක 262.42 පහල ගිය අතර ප්රතිසතයක් ලෙස 12.3% කි මෙම පහල යාම ඉතිහාසයේ විශාලතම පහල යාම ලෙස පෙන්වා දිය හැක
මිට
අමතර වෙළදපොළ ආරම්බය උදැසන 10.00 ආරම්ඹ
වූ අතර ආරම්බ කර සුළු මොහොතකින් වෙළදපොළ 5%
වඩා
පහල යාම නිසාවෙන් විනාඩි 30 කට
කොටස් වෙළදපොළ ගනුදෙනු අත් හිටවීමට සිදු විය ... තවද අද දිනයේ කොටස් වෙළදපොළ
ගනුදෙනු නතර කිරීම දහවල් 1.00 සිදු වීමට තිබුනද දහවල් 12.00 ගනුදෙනු නතර කරන ලදී.
මෙම තත්වය කොරෝනා වයිරස් නිසාවෙන් උත්ගතව ඇත ...


