සිංහල උපසිරස බලන්න
කියාපු Player එක OpenSubtitlesPlayer V4.7
කොහොමද යාලුවනේ .....? අද ඔයාලට දෙන්නේ ප්ලේයර්
එකක් මේකේ නම Open Subtitles Player අනිත් ප්ලේයර් වගේ නේමේ මේකේ
සිංහල උපසිරැස නියමට බලන්න පුළුවන් ... VLC
Player එක ගත්තම හමහර වෙලාවට සිංහල උපසිරස වැඩ කරන්නේ නැ කොටු කොටු වැටෙන්නේ එ වේලාවට ඉතින් මල පනිනවා ... .... ඔන්න දේයක් කියල දදුන්න එහෙනම් අපි ගියා .... ජය වේවා
....නිකම් යන්නේ නැතුව කොමෙන්ට් එකක් දාලම යන්න .......!
Showing posts with label Softwareya. Show all posts
Showing posts with label Softwareya. Show all posts
Tuesday, June 11, 2013
windos xp ජෙනුයින් කරමු
කොහොමද යාලුවනේ .....?
මේ පොස්ට් එක දන්නේ වින්ඩෝස් xp පාවිච්චි කරන අයට ... අද කියලා දෙන්න යන්නේ කොහොමද
windos xp ජෙනුයින් කරන්නේ කොහොමද කියල ... ඔක්කටම කලින් පහල තියේන ලින්ක් එකට
ගිහින් ...එකේ තියේන එක බාගන්න එක ඉන්ස්ටෝල් කර ගන්න ..... ඉන්ස්ටෝල් කර ගත්ත
සොෆ්ට්වෙයා එක ඔටෝම ඕපන් වෙනවා ........ ඒ ඔපන් උනාම එකෙන් තෝරන්න එකක් එයි .....ඒ
තෝරන්නේ එන එකේ windos xp කියල තෝරන්න ......දැන් මැෂින් එක රි ස්ටාර්ට් වෙයි ඊට පස්සේ run එකේ මෙන්න මේ oobe/msoobe
/a කෝඩ් එක
ගහල එන්ටර් එක ඔබන්න ....ඊට පස්සේ
activate windos කියල එකෙක් මතු වේයි . ඒ මතු උන වින්ඩෝ එක පහත රුපය පරිදිනම්
වින්ඩෝස් හොර කොපිය ඔරිජිනල් වේලා ....
දැන් බය නැතුව updates එක ගහන්න ......
එහෙනම් අපි ගියා .... ජය වේවා ....නිකම් යන්නේ නැතුව කොමෙන්ට් එකක් දාලම යන්න
.......!
Monday, May 20, 2013
Driver නැති අයට මේන්න විසදුම Driver Robot....
හේලෝ කොහොමද යාලුවනේ ගොඩ දවසකිම් bloge එක පැත්තේ එන්නත්
බැරි උනා අද ආවේ අලුත් දෙයක් දීලා යන්න.. අද දෙන්නේ ........ අපි සාමාන්නයෙන් මැෂින් ෆෝමැට් කරට පස්සේ driver නැ අන්න එකට මම අද විසදුමක් ගේනවා ..... Driver
Robot එලම තමා .....
Sunday, April 14, 2013
internet download manager
මම අද කියල දෙන්න යන්නේ කොහොමද ඉන්ටනෙට් ඩව්න්ලෝඩ් මනේජර් එක කිසිම
ප්රස්නයක් නැතුව රෙජිස්ටර් කරගන්න විදිහ……..
IDM වල නොමීලේ දෙන සංස්කරනය (try version ) ගන්න.. පල්ල තියෙන ලින්ක්
එකෙන් Download කරගන්න. …..
ඔයල Download
කරගත්ත
එක Install කරගන්න..
දැන් open කරගන්න .. menu bar එකේ කියන "registration" කියන එක තොරන්න. registration කියල තියෙන.එක click කරන්න. දන් …………
Fast Name -ඔයගේ පලමු නම
Last Name -ඔයගේ අවසන නම
Email Address - ඉමෙල් අඩ්රස් එක
Serial Key - W3J5U-8U66N-D0B9M-54SLM
අවසනෙට කියන 'register' බට්ටන් එක click කරන්න.
ඉලගට Start > Run දැන් Run එක Open කරගෙන. Type කරන්න තියෙන තැනට මෙ පල්ලින් දල තියෙන
ටික copy කරලා paste
කරලා OK කරන්න.
notepad
%windir%\system32\drivers\etc\hosts
මෙකෙදි කෙලින්ම notepad එක open වෙනවා.
එකෙ තියෙන එව්ව ඔක්කොම delete කරන්න. මෙ පල්ලෙන් තියෙන code ටික ඔක්කොම copy කරලා paste කරන්න..
එකෙ තියෙන එව්ව ඔක්කොම delete කරන්න. මෙ පල්ලෙන් තියෙන code ටික ඔක්කොම copy කරලා paste කරන්න..
# Copyright (c) 1993-1999
Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses www.cyber-cafe.heck.in BcB
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host
127.0.0.1 localhost
:: localhost
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses www.cyber-cafe.heck.in BcB
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
# 102.54.94.97 rhino.acme.com # source server
# 38.25.63.10 x.acme.com # x client host
127.0.0.1 localhost
:: localhost
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
File >Save
ගිහිල්ලා
Save කරලා notepad එක cancel කරන්න.
දැන් වැඩේ ගොඩ එහෙනම් අපි ගිය ජය වේවා .....
KM Player....
කොහොමද යාලුවනේ අද අවේ පොඩි එකක් ප්ලේයර් දේන්න KMP කිව්වම කවරුත් දන්නවනේ ....අන්න ඒක තම අද දෙන්නේ අලුත් එකයි පරණ එකයි දේකම තියේනවා කැමති එකක් ගන්න ...නිකම් තම දෙන්නේ අලුත් එකේ 3D බලන්නත් පුළුවන් 3D TV ඔනෙත් නෑ නියමයි එහෙනං පහලින් බා ගන්නකො අපි ගිය අවුලක් තිබුනොත් කොමෙන්ට් එකක් දාලම යන්න .....අවුලක් තිබුනේ නැතත් comment එකක් දාලම යන්න එහේනම් මම ගියා ආයේ දවසක හම්බ වේමු............................................................ මෙන්න පරණ එක
මේන්න අලුත් එක
මෙන්න බාගන්න .............. OLLD
NEW
Saturday, April 13, 2013
win mend file copy.....
හලෝ කොහොමද යාලුනනේ අද මම කියා දේන්න යන්නේ ඉක්මණි ෆයිල් කොපි කරන්නේ කොහොමද කියලා හැමෝම හිතන්නේ ටේරා කොපි කියලනේ මේකේ නම win mend file copy නියමයි ඉතින් බාගෙන බලන්න ..... මේක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරන්න ඔනා....... අපි සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි කොපි කරනවානම් පහත රුපයේ කොළ පාටින් ලකුණු කරලා තියෙන එක ඔබන්න ...... ෆෝල්ඩරයක් කොපි කරනවානම් රතු පාටින් ලකුණු කරලා තියේන එක ඔබන්න .........
ඉන්පසු කොපි කරන්න ඔන තැන තොර දීම සදහා destination path කියන එකෙන් තෝරලා දේන්න ....
දැන් copy කියන එක ඔබන්න එතකොට කොපි වේවි...........
මොකක්
හරි අවුලක් තිබුනොත් අහන්න එනම් අපි ගිය ජය වේවා ........සොප්ට්වෙයා එක පහලින්
බාගන්න .....
Crypto Currency Exchange
Cryptocurrency Prices by Coinlib
Popular Posts
-
ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජ...
Categories
Anti virus
(5)
BIZ News
(2)
Games
(11)
Information
(1)
INVESTING
(4)
Mobile
(3)
Move
(6)
News
(2)
Softwareya
(27)
Success Stories
(8)
Theme
(3)
trakNtips
(17)
TV SERIES
(1)
wallpapers
(2)
Windos
(5)
Windos 7
(2)
Windos 8
(1)
WindosXP
(2)
කොටස් වෙළදපො
(13)
FACE BOOK PAGE
Copyright ©
Rich Lanka Magazine | Powered by Blogger
Design by Flythemes | Blogger Theme by NewBloggerThemes.com
















