කොහොමද යාලුවනේ ....?
ඉතින් කවරුත් අදුරුනවානේ බුස්ලිව අන්න එතුමාගේ ෆිල්ම් එකක් තම දෙන්නේ .... ආයේ ඉතින්
වැඩ දන්නවනේ වැඩි විස්තර ඕනේ නෑනේ ...එහෙනම් පහලින් බගන්නක්කෝ .... අපි ගියා ....
ජය වේවා ....නිකම් යන්නේ නැතුව කොමෙන්ට් එකක් දාලම යන්න ......!
Showing posts with label Move. Show all posts
Showing posts with label Move. Show all posts
Thursday, June 27, 2013
Tuesday, June 25, 2013
The Last Stand......
කොහොමද යාලුවනේ ....? අද
දෙන්නේ අනොල්ඩ්ගේ අලුත්ම චිත්රපටය.....අනොල්ඩ් කිව්වම පෙළක් උන්ට පිස්සු වගේ
.....හැබැයි සුපිරි වැඩකාරයෙක් තමා මේකෙත් සුපරි වැඩ වැඩ ටිකක් පෙන්නනවා ....බලන්න
ඕන කට්ටිඔය ඉන්වනම් පහලින් බාගන්න .... එහෙනම් අපි ගියා .... ජය වේවා ....නිකම්
යන්නේ නැතුව කොමෙන්ට් එකක් දාලම යන්න .......!
Sunday, June 23, 2013
Fast and Furious 6
කොහොමද යාලුවනේ ....? අද
දෙන්නේ ෆිල්ම් එකක්.... ඔයාලා ගැහුව්වට
බලලා තියෙනවද දන්නේ නැ ...... මෙම චිත්රපටය තිරගත වුයේ 2007 වර්ෂයේ තමා සුපිරි ක්රියාදාම
චිත්රපටයක් තමා ඔයාලත් බලන්න .... ඔන කස්ටිය ඉන්නවනම් පහලින් බා ගන්න එහෙනම් අපි
ගියා .... ජය වේවා ....නිකම් යන්නේ නැතුව කොමෙන්ට් එකක් දාලම යන්න .......!
Tuesday, February 12, 2013
Death Race 3.
Death Race චිත්රපට මාලාවේ තුන්වැන්නත් නිකුත් වෙලා.නිදහස සදහා තරගවදින මිනීමරු සිරකරුවන් එකිනෙකාගේ ජීවිත නැතිකරගන්න හැටි ඔයාල කලින් ෆිල්ම් වල දැකල ඇතිනේ
The Hobbit
The lord of the rings චිත්රපටයේ අලුත්ම දිගහැරුමයි.
මෙය නම් කර ඇත්තේ The Hobbit: An Unexpected Journey ලෙසයි
පීටර් ජැක්සන් විසින් අධක්ෂණය කරන ලද මෙම චිත්රපටය IMDb ranking වල 8.4 ක ඉහලම ප්රේක්ෂක ප්රතිචාරයන් ලබාගෙන තියනවා.
මාටින් ෆීමන් රගන මෙම චිත්රපටය පුරා පැය දෙක හමාරක් පුරා දිගහැරේ.
කතාව මෙහෙමයි,බිල්බෝ බැගන්ස් තේමා කරගෙන, ඔහුගේ අතීත කතාව මෙයින් රසවිදින්න පුලුවන්.
ස්මොග් නම් මකරාගේ ආක්රමනයෙන් ලොන්ලි මවුන්ටන් කදුවැටිය හා නම් ඔවුන්ගේ රාජධානිය බිල්බෝ බැගින්ස් ඇතුලු පිරිස බේරගන්න විදිය තමයි කියවෙන්නෙ
Thursday, November 15, 2012
The Dark Night Rises 2012
සුප්රකට බැට් මෑන් කතා මාලාවේ නවතම චිත්රපටය වන The Dark Night Rises 2012 චිත්රපටය තමයි මම අද දෙන්න යන්නේ.ගෝතම් නගරයට එල්ල වන අපරාධ මර්ධනය කරමින් සිටින බැට් මෑන් හට එල්ලවන නවතම අභියෝගය කුමක්ද..?
ප්රේක්ෂක ඡනතාව නොයිවසිල්ලෙන් බැලීමට කැමත්තක් දක්වපු චිත්රපටයක් වන මෙය පුරා පැය 2 හමාරක් දිවෙන සටන් ජවනිකා වලින් පිරුණු චිත්රපටයකි එහේනම් බාගෙනම බලන්නකො
Crypto Currency Exchange
Cryptocurrency Prices by Coinlib
Popular Posts
-
ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජ...
Categories
Anti virus
(5)
BIZ News
(2)
Games
(11)
Information
(1)
INVESTING
(4)
Mobile
(3)
Move
(6)
News
(2)
Softwareya
(27)
Success Stories
(8)
Theme
(3)
trakNtips
(17)
TV SERIES
(1)
wallpapers
(2)
Windos
(5)
Windos 7
(2)
Windos 8
(1)
WindosXP
(2)
කොටස් වෙළදපො
(13)
FACE BOOK PAGE
Copyright ©
Rich Lanka Magazine | Powered by Blogger
Design by Flythemes | Blogger Theme by NewBloggerThemes.com












