The Hobbit
The lord of the rings චිත්රපටයේ අලුත්ම දිගහැරුමයි.
මෙය නම් කර ඇත්තේ The Hobbit: An Unexpected Journey ලෙසයි
පීටර් ජැක්සන් විසින් අධක්ෂණය කරන ලද මෙම චිත්රපටය IMDb ranking වල 8.4 ක ඉහලම ප්රේක්ෂක ප්රතිචාරයන් ලබාගෙන තියනවා.
මාටින් ෆීමන් රගන මෙම චිත්රපටය පුරා පැය දෙක හමාරක් පුරා දිගහැරේ.
කතාව මෙහෙමයි,බිල්බෝ බැගන්ස් තේමා කරගෙන, ඔහුගේ අතීත කතාව මෙයින් රසවිදින්න පුලුවන්.
ස්මොග් නම් මකරාගේ ආක්රමනයෙන් ලොන්ලි මවුන්ටන් කදුවැටිය හා නම් ඔවුන්ගේ රාජධානිය බිල්බෝ බැගින්ස් ඇතුලු පිරිස බේරගන්න විදිය තමයි කියවෙන්නෙ




0 comments:
Post a Comment