සුප්රකට බැට් මෑන් කතා මාලාවේ නවතම චිත්රපටය වන The Dark Night Rises 2012 චිත්රපටය තමයි මම අද දෙන්න යන්නේ.ගෝතම් නගරයට එල්ල වන අපරාධ මර්ධනය කරමින් සිටින බැට් මෑන් හට එල්ලවන නවතම අභියෝගය කුමක්ද..?
ප්රේක්ෂක ඡනතාව නොයිවසිල්ලෙන් බැලීමට කැමත්තක් දක්වපු චිත්රපටයක් වන මෙය පුරා පැය 2 හමාරක් දිවෙන සටන් ජවනිකා වලින් පිරුණු චිත්රපටයකි එහේනම් බාගෙනම බලන්නකො




0 comments:
Post a Comment