Moblie Partner 16 - මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් වලට කියාපු සොෆ්ට්වෙයාර් එක
මේකෙන් අපිට Calls ගන්න USSD Commands යවන්න ඒවගේම SMS MMS යවන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි Call Log, Phone book වගේ දේවලුත් ලබා ගන්න පුළුවන්.
බාගෙන බලන්නකෝ. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක කොහොමද කියල කට්ටියගෙම අදහස් කියන්න...
Dowonload


0 comments:
Post a Comment