මේකෙන් ඔයාට
කෙටියෙන්ම කිව්වොත් මෙකෙන් convert කරන්න බැරි දෙයක් නෑ..
Ex: ඔයාට මොකක්හරි Video එකක් WMV කරන්න ඕන වුනා කියලා හිතන්නකෝ. එතකොට කරන්න තියෙන්නෙ Video select කරලා All to WMV select කරන්නයි.
දැන් Output settings කියන තැනින් ඔයාට ඕන video එකේ Quality එක වගේ දේවල් හදන්න පුලුවන්.
දැන් ඔයාට Convert කරන්න අවශ්‍ය File එක හෝ එම Files අඩංගු Folder එක Add Files, Add Folders වලින් දෙන්න.
දැන් File 1 path එක දීලා OK කරන්න.
දැන් Convert button එක click කරන්න.
100% ගියාට පස්සෙ Output Folder button එක click කලාම convert වුන File එක හොයාගන්න පුලුවන්.
මේක ඕනම් Photo, audio , DVD එකකට වුනත් කරන්න පුලුවන්
මෙතනින් software එක downlaod කරලම බලන්නකෝ...




0 comments:
Post a Comment