දුරකතනයක්
පාවිචිචි කිරිමට එහි සපය තිබේන මේනු නොයේක් පහසුකම් සහා විස්තර වලට අමතර වසයේන් තවත්
තාක්ශනික තොරතුරු කන්දරාවක් ඒහි රැස් කොට තිබේ මේහි සගවා ඇති ඩේටා හේවත් සීක්රට්
කෝඩ් මොනවද කියල කියන්න තමයි මම අද අවේ මේම කෝඩ් දුරකතනයේන් දුරකතනයට වේනස් වේනවා ඔන්න
ඒහේනම් පහලින් බල ගන්නකො ඔයලගේ දුරකතනයේ කෝඩ් මොනවද කියලා
*#92702689#
- දුරකතනය බාවිතා කර ඇති කලය,නිෂ්පදනය කර
ඇති කාලය අලේවි කේරූනු දිනය වැනි දේවල්
*#0000#
- දුරකතන්යේ මාදිලිය මුරුදුකාන්ගය සංස්කරන අංකය මුරුදුකාන්ගය සංස්කරන
දිනය යන විස්තර ලබා ගත හැක. .
*#7780#
- කර්මාන්ත ශාලවේදි තිබුනු තත්වයට පත් වේයි
*#06# -
IMEIඅංකය ලබාගත හැක
සොනි
එරික්ශන් දුරකතනවල ඈරො කි හො ජොයිස්ටික් සමග පහත ක්රියාකරකම කල යුතුය
>*<<*<* - දුරකතන
මාදිලිය යන විස්තර ලබා ගත හැක
#82# - දුරකතන සංස්කරන අංකය හා දිනය ලබගත
හැක
0#
- අවසන් වරට ඩයල් කරනලද අංක ලබා ගැනිමට ෂෝට්කට් ඒකකි
සැම්සුන් දුරකතනවල
*#9999# හෝ *#0837 - දුරකතන්යේ මාදිලිය මුරුදුකාන්ගය
සංස්කරන අංකය මුරුදුකාන්ගය සංස්කරන දිනය දුරකතන මාදිලිය යන විස්තර ලබා ගත හැක
*#8999*
- හාඩ්වේයා සංස්කරනය පේන්වයි
#*25623# හෝ #*3849# - දුරකතනය රිස්ටාට් කල
හැක
එල් ජ් දුරකතනවල
2945#*# හෝ 2945*#01*# දුරකතනවල සීක්රට් මේනු එක ලබගත හැක
*#07# මේමගින් LG B1200
කාන්ඩයේ දුරකතනවල මුරුදුකාන්ගය
සංස්කරන අංකය මුරුදුකාන්ගය සංස්කරන දිනය ලබාගත හැක
*6861# - කර්මාන්ත
ශාලවේදි තිබුනු තත්වයට පත් වේයි



0 comments:
Post a Comment