අද මම කියන්න යන්නේ ඉන්ටනෙට් එකේදී කොහොමද සිංහල type කරන්නේ කියලා මම කලින් ලිපියක කියලා දුන්න firefox ඒකෙන සිංහල
type කරන හැටි අද කියලා
දෙන්න යන්නේgoogle chrome කොහොමද සිංහල ටය්ප් කරන්නේ කියලා පහල තියෙන
ලින්ක් එකට ගිහිල්ලා extensions ඉන්ස්ටෝල් කර ගන්න
LINK
ඊට පස්සේ ඔප්සන් ගිහිල්ලා
සිංහලි, ඉංගී්රසි දේකම තෝරලා දේන්න.... දැන් ඒ tab
එක closed කරන්න ......
දැන් උඩින මේ වගේ ඓකන් එකක් පෙන්නයි….
එක ඔබල සිංහල තෝරන්න …..
දැන් type කරලා බලන්න කොහොමද වැඩේ ගොඩ
නේද එහෙනම් අපි ගියා ජය වේවා...........!
0 comments:
Post a Comment