මොබයිල් මෙචර ජනප්‍රිය වෙයි කියල මම හිතුවේ නැ.. සෙලියුලර් දුරකතනයේ නිර්මාර්තු මාටින් කුපර් කියයි... ලොව පළමු
සෙලියුලර් දුරකතන ලබා ඇත්තේ මිට අවුරුදු 40 කට කලින් එනම් 1973 අප්ප්‍රියෙල් 3
වෙනිදාය.... එම සෙලියුලර් දුරකථනය තැනු මාටින්
කුපර් විසිනි ...අද ලොවපුර ජංගම දුරකථන සම්බන්ධතාව කොටි 700 වඩා තිබේ එය ලෝක ජන
ගහනය ඉක්මවා ගොසිනි ... ලොව මෙහි පල වෙන්නේ CNN පුවත් සේවය මගිනි ..දැන් 84 වියේ
පසුවන මාටින් කුපර් සාකච්චාවක කොටසකි
Ø සෙලියුලර් ෆෝන් එකක්
හදන්න හැට්තව දසකයේ තිබුණු පහසුකම් මොනවද..?
ü අද තියෙන දේවල්
බැලුවහොත් , මොනවත් තිබුනේ නෑ අද වගේ අයි සි සර්කිට් ප්‍රචලිත නෑ චිප් සෙට් නෑ එල්
සි ඩි තිබුනේ නෑ කොම්පියුටර තිබුනේ
නෑ
Ø ඔබ තැනු සෙලියුලර් ෆෝන්
එකට ලැබුණු ප්‍රතිචාර කොහොමද ....?
ü අපි 1973 ප්‍රවුර්ති සාකච්චාවක්
කැදවුවා එකට ආපු ජනමධයවේදියක් අපට කිව්වා දුරකථන ඇමතුමක් ගන්න කියලා. ඇය
ඇසුවා මගේ අම්මා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ
අඑයට කතා කරන්න පුලවන්න කියල මම පුළුවන්
කිව්වා ඇය අම්මට කතාකලා ඇමරිකාවේ ඉදලා ඔස්ට්‍රේලියාවට ලෝකේ වටේ බාගයකටත් වඩා
තියෙනවා දුරකථන ඇමතුම ගත්ත ඇය පුදුමයන් බලා සිටියා ... මෝටරෝලා සමාගමටනේ මේ
සෙලියුලර් එක හැදුවේ ..
Ø මේ ෆෝන් එක කොචරක් විතර ලොකුඩ...?
ü අගල් දහයක් විතර ලොකුයි
එකහමාරක් විතර ගනකම් ,බර රාත්තල් දෙකහාමාරයි
Ø ෆෝන් එක හදන්න කොචර
මුදලක් ගියාද
ü ඩොලර් මිලියන ගානක් යන්න
ඇති 1983 ඔක්තෝබර් වෙනකම් අපි මේක වෙළද
පොල්ලට එව්වේ නැ 1983දි තමා වෙළදපොල මිල වෙළදපල මිල ඩොලර් 3900 අද විදියටනම් ඩොලර්
10000ක් ..
Ø මෙචර මුධලකට මේක ගත්තේ
කවුද
ü දොස්තරලා වෙළෙන්දෝ ඉඩම්
හිමියෝ ඒ වගේ ය තම
Ø අද තිබෙන තරමට මොබයිල්
ෆෝන් ජනප්‍රිය වෙයි කියල හිතුවද
ü කවදා හරි දවසක ලෝකේ හැම කේනා ලගම තියේවි කියක හිතුවා
එත් මගේ ජිවිත කාලය තුලදී ඒ කරනව සැබෑ වෙයි කියලනම් හිතුවේ නැ
Ø දැන් පාවිචිචි කරන
මොබයිල් ෆෝන් එක මොකක්ද ...?
ü එදා ඉදලා අපු හැම
මධිලියක්ම තියෙනවා ඒ හැම එකක්ම අදටත් හොදින් වැඩ කරනව කැඩුනම මමම හදා ගන්නවා අලුත්
මාදිලියේ එකක් අවොත් ගන්නවා ...අන්තිමටම ගත්තේ අයිෆෝන් එක එක මගේ මුනුපුරට දුන්න
.....
0 comments:
Post a Comment