අද ලොව පරිගණකවලින් 92%ක්ම බාවිතා වන්නේ කුමක් හෝ
වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකි ඒවා අතරින්
39%ක්ම් තියෙන්නේ windos xp මෙහෙයුම්
පද්දතියකි මේතරම් පිරිසක් එය බාවිතා කරත්... එසේ windos xp මෙහෙයුම් පද්දතිය හා
බාවිතා කිරීම නවතා දමන ලේස මයික්‍රෝසොෆ්ට් සමාගම විවේදනය කර තිබේ එළබෙන 2014 අප්‍රියෙල්
8 වෙනිදායින් පසුව windos මෙහෙයුම් පද්දතිය අත හැර දමන බව මයික්‍රොසොෆ්ට් සමාගම
කියයි ....මේ පිළිබද web අඩවියේද පළකර ඇත . මෙමෙ වෙබ්අඩවියෙන් පෙන්නවා දෙන්නේ
මයික්‍රොසොෆ්ට් සමාගමේ සහය නැතිව windos xp බාවිතා කිරීම තේරුමක් නැති බවයි ...
අලුත් වයිරස් වැඩසටහන් මතු වීමේ පටන් එදිනෙදා උද්ගත වන නොයෙක් අනාරක්ෂිත
අවස්ථා වලින් ආරක්ෂා වීමට windos xp අරබයා ආරක්ෂක වැඩසටහන් නිකුත් කිරීම මේ සමගම
නවතී එවිට windos xp සහිත පරිගණක අනාරක්ෂිත වෙයි ඒවා රකින්න වයිරස්ගාඩ් වැඩසටහන්
වලට නොහැකිය
අනෙක් අතට අලුත් දෘඩාංග සහ වැඩසටහන් එන විට දැන් මේන් ඒවා
windos xp වලට කිරියාත්මක කිරීමට නොහැකිවේයි ...කෙටියෙන්ම කියතහොත් මයික්‍රොසොෆ්ට්
සමාගමේ සහය නැති වූ විට එය යල් පැනු මෙහෙයුම් පද්දතියක් බවට පත් වේයි .... එවෙනුවට මයික්‍රොසොෆ්ට් සමගම කියනේ windos 8
මෙහෙයුම් පද්දතිය ඔෆිස් 2013 පැකේජය ලබා ගන්න ලේස පවසා සිටි .....ඔයාල මොකද මේ ගැන
කියන්නේ......
0 comments:
Post a Comment