ඔන්න මම අදත් ඔයාලට අලුත්ම අලුත් දෙයක් අරගෙන ආවා. ඔයාලා දැකලා ඇති මගේ බ්ලොග් එකේ එක එක වීඩියෝ ටියුටෝරියල් හදලා විවිධ දේවල් ඔයාලට කියලා දෙනවා. අද මම ඔයාලට දෙන්නෙ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia Studio 8 කියන අලුත්ම සංස්කරණය. මම පහුගිය කාලේ බාවිතා කරේ Camtasia Studio7 එක. නමුත් ඊයේ පෙරේදා එලියට දැම්මා ඒකේ අලුත්ම සංස්කරණය වන Camtasia Studio 8 කියන වර්ශන් එක. මමත් මේ දැං ඒක ඉන්ස්ට්‍රෝල් කරගත්තේ. මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග් මෘදුකාංගය.
Tuesday, July 31, 2012
Crypto Currency Exchange
Cryptocurrency Prices by Coinlib
Popular Posts
-
සමාගමක කොටසක් යනු කුමක්ද ? කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි. සමාගමක කොටස් වර්ග කිහිපයක් තිබේ 01 සාමාන්‍ය ඡන්ද හිමි කොටස් - Ordi...
-
ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජ...
Categories
Anti virus
(5)
BIZ News
(2)
Games
(11)
Information
(1)
INVESTING
(4)
Mobile
(3)
Move
(6)
News
(2)
Softwareya
(27)
Success Stories
(8)
Theme
(3)
trakNtips
(17)
TV SERIES
(1)
wallpapers
(2)
Windos
(5)
Windos 7
(2)
Windos 8
(1)
WindosXP
(2)
කොටස් වෙළදපො
(13)
FACE BOOK PAGE
Copyright ©
Rich Lanka Magazine | Powered by Blogger
Design by Flythemes | Blogger Theme by NewBloggerThemes.com


0 comments:
Post a Comment