Internet යනවිට ක්ෂණිකව වචනේ සිංහල තේරුම බලන්න
අපි කඩ්ඩ වචන තියන website වලට ගියාම ඒවායේ තේරුම හොයන්න චුට්ටක් මහන්සි වෙන්න වෙනවනේ. එහෙම නැතුව වචනේ උඩට mouse 1 අරන් ගියාම එකේ සිංහල තේරුම එන පොඩි ගැජට් එකක් දාන විදියයි අද කියන්න යන්නේ.
මේක පොඩිම පොඩි file 1ක්. මේක ඩවුන්ලෝඩ් කරලම ඉන්නකෝ.හැබැයි මම තවම මේක හොයාගත්තේ අපේ Firefox use කරන යාලුවන්ට ...



0 comments:
Post a Comment