ඔන්න උණු උණු වෙන්ම අළුත් ගේමක්. මේ ගේම් එක ඇවිල්ල වැඩි කල් නෑ. ඔන්න වෙඩි තියන්න ඕන අයට අළුත් චාන්ස් එකක්. මේකේ ස්නයිපර් අවිය එහෙම මරු ඇ. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැ. හරියටම ඉලක්කෙටම තියන්න හදපු භාණ්ඩේ. විඩියෝ ගේම් ට්රෙලර් එක බලපුවහම පැහැදිලි වේවි තවත්.
2012 අගෝස්තු 12 වෙනිද තමා Square Enix, Eidos Interactive කම්පැණි මගින් මේ ගේම් එක නිකුත් කරල තියෙන්නේ. Action ගේම් එකක් වන මේ ගේම් එක හදල තියෙන්නේ IO Interactive ඩිවලොපර්ස්ල. හරි බලමු මේ රික්වයමන්ට් මොනවද කියල. ගින්නක් නැතුව ඔයාගේ පරිගණකයේ ගේම් රන් කල හැකිද කියලා බලමු. එළස්..
System Requirement
- CPU :- Intel Core 2 Duo 2.4 GHz
- OS :- Windows XP, Vista or Windows 7
- RAM :- 2 GB RAM (3 GB RAM – Vista/7
- HDD :- 9 GB HDD, Windows XP/Vista/7
- Graphics :- 256 MB (GeForce 6800 or better) Sound Card :- DirectX 9 Compatible Mouse & Keyboard Hitman Sniper Challenge
Total File Size :- 1.12 GB
මේ ගේම් එක ඉන්ස්ටෝල් කරනකොට මේ විදිය අනුගමනය කරන්න.
1. Mount or burn image
2. Install
3. Copy everything from the SKIDROW folder into the game installation
4. Play the game
2. Install
3. Copy everything from the SKIDROW folder into the game installation
4. Play the game
ඔන්න ගේම් Trailer එකත් දැම්ම බලමු. සුපිරියටම තියනව නෙහ්. ඔන්න ටොරන්ටුව පල්ලහ තියනව ඕන ගේමර්ස්ල බාගන්න.. පට්ට ගේමක් ස්නයිපර් ගේම්වලට කැමති අයට Hitman Sniper Challenge මේ ගේම් එක එළ. මචංල ඕන අය මේ ගේම ගහල බලහල්ලකෝ


0 comments:
Post a Comment